SLT PEO TV- රූපවාහිනි නැරඹුම් කලාවේ නූතන හැරවුම් ලක්ෂ්‍යය

  👤  3956 readers have read this article !
By mawbima 2017-11-19

ඉඹ්ඊ ර්ථීඡ්ර්ණී ඊඍ හි විශේෂත්වය කුමක්ද?

මෙරට ප්‍රමුඛතම ධ්දබඥපදඥබ ර්ථීපධබධජධත රූපවාහිනි සේවා සම්පාදකයා වන ඉඹ්ඊ ර්ථීඡ්ර්ණී ඊඍ රූපවාහිනිය නැරඹීමේ සාම්ප්‍රදායික කලාව උඩු යටිකුරු කර තිබේ. වසර ගණනාවකට පෙර ඔබ කැමැති රූපවාහිනි වැඩසටහන නැරඹීම අපහසු කාර්යයක් වූයේ එය ඔබගේ පාලනය යටතේ නොතිබීම හේතුවෙනි. අලුත් තොරතුරු දැන ගැනීම සඳහා රාත්‍රි 8ට ප්‍රවෘත්ති නැරඹීම අනිවාර්ය වූ අතර එය මඟහැරුණොත් ඔබට ප්‍රවෘත්ති ප්‍රකාශ යළි නැරඹීමේ හැකියාවක්ද නොවීය. එහෙත් දැන් ර්ථීඡ්ර්ණී ඊඍ නිසා ඔබ කැමැති දේ කැමැති වෙලාවට නරඹන්නට අවස්ථාව උදා වී තිබේ.

මොකද්ද මේ අඥඹඪදඤ ඊඍ කියන්නේ?

විශේෂාංග රැසකින් සමන්විත මෙරට පළමු ර්ථීචර ඊඍ සේවාව වන ඉඹ්ඊ ර්ථීඡ්ර්ණී ඊඍ ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් වශීකර ගැනීමට සමත් වී තිබෙන්නේ වඩාත් ආකර්ෂණීය අඥඹඪදඤ ඊඍ විශේෂාංගය හඳුන්වා දෙමින් තමන්ට මඟ හැරුණු රූපවාහිනි වැඩසටහන් නැරඹීමට අවස්ථාව ලබා දෙමින් ඒ ස¼දහා තමන්ගේම කාලසටහනක් සකසා ගැනීමට අවස්ථාව ලබා දීම හේතුවෙනි.
තවත් තියෙන විශේෂාංග මොනවාද?
ර්ථීඡ්ර්ණී ඊඍ වෙතින් පළමු වරට හඳුන්වා දුන් තවත් විශේෂාංගයක් වන ඍඪඤඥධ ධද ච්ඥථචදඤ මඟින් සිංහල, දෙමළ, ඉංග්‍රීසි මෙන්ම හින්දි භාෂාවල සම්භාව්‍ය, විකට ඇතුළු විවිධ රසයන්ගෙන් යුත් චිත්‍රපට ඔවුන්ගේ විසිත්ත කාමරයේ සිට එක් බොත්තමක් එබීමෙන් පමණක් නැරඹීමේ අවස්ථාව ඍඪඤඥධ ධද ච්ඥථචදඤ මඟින් ලබා දී තිබේ.
ර්ථීඪජබභපඥ ඪද ර්ථීඪජබභපඥ මඟින් මොනවද සිදුවන්නේ?
ර්ථීඪජබභපඥ ඪද ර්ථීඪජබභපඥ මඟින් රූපවාහිනි නාළිකා දෙකක් එකවර එකම තිරයක නැරඹීමට අවස්ථාව සලසා තිබේ. ක්‍රිකට් තරගයක අවසන් පන්දුවාර කිහිපය මඟ නොහැර ගනිමින් ඔබ කැමැතිම ටෙලි නාට්‍යයද එකවර නැරඹීමට මෙමඟින් ඔබට හැකියාව ලැබෙනු ඇත.
ගීත අහන රසික රසිකාවියන් සඳහාත් පහසුකම් සපයා තියෙනවා නේද?
ර්භඵඪජ ධද ච්ඥථචදඤ යනු ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීත රැසක් ඔබට පිරිනමන ආකර්ෂණීය විශේෂාංගයකි. ඉන් ඔබ කැමැතිම සංගීතයෙන් ඔබේ වටපිටාව සපුරා ගැනීමට අවස්ථාව ලැබේ.

ළමයින් සඳහා ඇති පහසුකම් මොනවාද?
ඉභඡඵජපඪනබඪධද ඍඪඤඥධ ධද ච්ඥථචදඤ මඟින් සිංහල, ඉංග්‍රීසි, දෙමළ චිත්‍රපට මෙන්ම පොඩිත්තන්ගේ රසවින්දනය වෙනුවෙන් සැකසුණු වැඩසටහනක් රැසක්ද ඔබ වෙත පිරිනමයි.

දරුවන් ඊඍ බලන එක පුරුද්දක්, ඒවා පාලනය කිරීමේ හැකියාවක් තියෙනවද?
මවුපිය පාලනය හෙවත් ර්ථීචපඥදබචත ඛ්ධදබපධත මඟින් දරුවන්ට වඩාත් ගැළපෙන වැඩසටහනක් පමණක් නැරඹීමට අවස්ථාව සැලසිය හැකිය. එමෙන්ම රූපවාහිනිය නැරඹීම තුළින් ඉගෙන ගන්නා වයසේ දරු දැරියන්ට මෙන්ම වැඩිහිටියන්ට ඉතා ප්‍රයෝජනවත් අධ්‍යාපනික නාළිකා රැසක් ඉඹ්ඊ ර්ථීඡ්ර්ණී ඊඍ ඔස්සේ ලබා ගත හැකිය.
මොනවද තියෙන නාළිකා?

විශ්වයම ඔබ පාමුලට ගෙන එමින් ලොව පුරා සිට විසුරුවා හරින ජාත්‍යන්තර නාළිකා සහ ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ඇති දේශීය නාළිකාවලින් ඉඹ්ඊ ර්ථීඡ්ර්ණී ඊඍ නාළිකා පෙළගැස්ම සමන්විත වෙයි. එය මේ වන විට තවදුරටත් වර්ධනය වී ඇත්තේ ඩ්ච් නාළිකා එම පෙළගැස්මට එක්වීමත් සමඟය.
තවත් පාරිභෝගිකයන්ට ලබා දෙන සේවාවන් මොනවාද?

දැනට සිය පාරිභෝගිකයන්ට පිරිනමන විවිධ වැඩසටහන් හා නාළිකාවලින් ඔබ්බට යමින් උපාධි ප්‍රදානෝත්සව, සම්මාන ප්‍රදානෝත්සව, ප්‍රදර්ශන, ක්‍රීඩා උළෙල හා ක්‍රියාදාම වැඩසටහන්, නිෂ්පාදන එළිදැක්වීම් සහ මහජනතාව උනන්දුවක් දක්වන මෙන්ම ප්‍රචාරණයක් අවශ්‍ය ඕනෑම අවස්ථාවක් සඳහා සජීවී විකාශන ඡ්ඍඡ්ව්ඊ ඊඍ ඔස්සේ ලබා දීමට ර්ථීඡ්ර්ණී ඊඍ කටයුතු කර තිබේ.

තවද දිවයින පුරා විහිදී සිටින ඔබේ ඉලක්ක ගත ප්‍රේක්ෂකයන් සම්බන්ධ කර ගනිමින් සජීවී පුහුණු වැඩසටහන් ඉඹ්ඊ ර්ථීඡ්ර්ණී ඊඍ ජාලය හරහා විකාශය කිරීමට ර්ථීඡ්ර්ණී ඊඍ සූදානමින් සිටී. සංවෘත නාළිකාවක් (ඛ්තධඵඥඤ ඛ්ඩචදදඥත) ඔස්සේ ඔබේ පුහුණු අවශ්‍යතා හා අරමුණු පදනම් කර ගනිමින් කලින් නියම කරගත් ස්ථානයකට සජීවී පුහුණු වැඩසටහන්, සම්මන්ත්‍රණ සහ වැඩමුළු විකාශය කිරීමට මෙමඟින් හැකි වන අතර ඉන් යම් ආයතනයකට හෝ සංවිධානයකට යම් වේලාවකදී සිය ප්‍රාදේශීය කාර්යාල, ශාඛා මෙන්ම අවශ්‍ය ඕනෑම පාර්ශ්වයක් සමඟ සම්බන්ධ වීමට අවස්ථා සැලසේ.
එමෙන්ම අසමසම සහ එක් එක් ආයතනයට අනන්‍ය වූ ආයතනික විසඳුම් සලසමින් සත්කාරක ක්ෂේත්‍රයේ සේවා සුවිශේෂී වෙනසකට ලක් කර ඒවාට වැඩි අගයක් ලබා දීමට ඉඹ්ඊ ර්ථීඡ්ර්ණී ඊඍ සමත් වී තිබේ.

අවසාන වශයෙන් මොනවාද කියන්න තියෙන්නේ?
ර්ථීඡ්ර්ණී ඊඍ හඳුන්වා දීමත් සමඟ රූපවාහිනිය නැරඹීමේ සාම්ප්‍රදායික කලාව පරිවර්තනයකට ලක් කිරීමටත් දිනෙන් දින ඒ හා අත්වැල් බැඳ ගන්නා ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම වූ රූපවාහිනි අත්දැකීමක් ලබා දීමටත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට හැකිවී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon