කොමිසම අවට දැඩි රැකවල්

  👤  3996 readers have read this article !
By mawbima 2017-11-20

චාමර අමරසූරිය

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයා බලන ජනාධිපති කොමිසම හමුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යන අද (20දා) දින කොමිසම පිහිටි පරිශ්‍රයට සහ අවට ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්‍ෂාවක් ලබාදීමට කටයුතු කර ඇතැයි පොලිස් මූලස්ථාන ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියකු 'මව්බිම'ට පැවැසීය.
මේ සඳහා පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායද යෙදවීමට කටයුතු යොදා ඇතැයි එම ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon