යාපහුව දළදා පෙරහරේ කරඬුව තැන්පත් කිරීම

  👤  3393 readers have read this article !
By mawbima 2017-11-20

ඓතිහාසික යාපහුව රජමහා විහාරයේ වාර්ෂික පැවැත්වෙන යාපහුව ශ්‍රී දළදා පෙරහර 46 වැනි වරටත් යාපහුව රජමහා විහාරයේදී පසුගියදා පැවැත්විණි.
එහිදී ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා මංගල හස්තියා මත කරඬුව තැන්පත් කළ අයුරු.
යාපහුව රාජමහා විහාරාධිපති මීගම්මන සිරිරතන හිමිපාණන් වහන්සේද මෙහි සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon