මන්නාරමේ දරුවකු නිවෙස තුළදිම අකුණු සර වැදි මිය ගිහින්

  👤  3396 readers have read this article !
By mawbima 2017-11-21

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

මන්නාරම - මුරුක්කන් ප්‍රදේශයේ අඩම්පන් ගම්මානයේ එකොළොස් හැවිරිදි ළමයකු පෙරේදා (19දා) සවස අකුණු සැර වැදී මියගොස් ඇත.
නිත්‍යානන්දන් රුක්ෂාන් නමැති මේ දරුවා දහවල් උපකාරක පන්තියකට ගොස් නිවෙසට පැමිණ ආහාර ගනිමින් සිටියදී නිවෙස තුළදීම අකුණු සැර වැදී මියගොස් තිබේ. මුරුක්කන් පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වාගෙන යයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon