ගම හදන ජවිපෙ සටන කොළඹින් ඇරැඹෙයි

  👤  3848 readers have read this article !
By mawbima 2017-12-10

අනුරාධා හේරත්

• ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් කැඳවන ජාතික සමුළුව ලබන (17දා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ."ගම ගොඩනඟන දූෂණය පරදන ජවය" තේමාවෙන් පැවැත්වෙන මේ සමුළුවට ජවිපෙ සියලු පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෝ සහභාගි වෙති.
ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් මෙවර විද්වත් වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, ක්‍රීඩකයන්, වෙළෙඳ සංගම් සාමාජිකයන්, කලාකරුවන් ඇතුළු විවිධ පාර්ශ්වවලින් තරග වැදීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon