500 වැනි උදා ගම්මානයට මුල්ගල් තැබේ

  👤  3630 readers have read this article !
By mawbima 2017-12-10

'සැමට සෙවණ' කඩිනම් නිවාස සංවර්ධන වැඩසටහන යටතේ 500 වැනි උදා ගම්මානය සඳහා මුල්ගල් තැබීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් පසුගියදා හම්බන්තොට, සිරිබෝපුරදී සිදුවිය.

'සිරිගැමුණු රජගම' යනුවෙන් නම් කොට ඇති මෙම උදා ගම්මානය නිවාස 35 කින් සමන්විත වනු ඇත. මෙයද ප්‍රජා සහභාගිත්වය නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදිවන ගම්මානයකි.

ගම්මානයට මුල්ගල් තැබීමෙන් අනතුරුව එහි පැවැති ජනහමුවේදී ප්‍රතිලාභී පවුල් සඳහා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතින් හිමිකම් පත්‍ර පිරිනැමුණු අයුරු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon