නාම යෝජනා අද සිට

  👤  3037 readers have read this article !
By mawbima 2017-12-11

පළාත් පාලන ඡන්ද විමසීම ස¼දහා නාම යෝජනා භාර ගැනීම අද (11දා) සිදු කෙරේ.

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින්, පළාත් පාලන ආයතන 93ක් සඳහා අද සිට නාම යෝජනා භාරගැනීම සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය 'මව්බිම'ට පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon