වැඩි ඡන්ද 99කින් අය-වැය සම්මත වෙයි

  👤  2655 readers have read this article !
By mawbima 2017-12-11

මෛත්‍රි - රනිල් යහපාලන රජයේ 2018 වර්ෂය සඳහා අය-වැය තුන්වැනි වර කියැවීම වැඩි ඡන්ද 99කින් සෙනසුරාදා (09දා) සවස පාර්ලිමේන්තුවේදී සම්මත විය.
අය-වැයට පක්ෂව ඡන්ද 155ක්ද විපක්ෂව ඡන්ද 56ක්ද ලැබිණි.

අය-වැයට පක්ෂව රජය සමඟ දෙමළ ජාතික සන්ධානය ඡන්දය ප්‍රකාශ කළ අතර ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon