සිපිරි ගෙයින් විභාගයට

  👤  3136 readers have read this article !
By mawbima 2017-12-13

බන්ධනාගාර ගත වූවන් සඳහාම පවත්වාගෙන යනු ලබන පාදුක්ක, වටරැක සුනීත පාසලෙහි ඉගෙනුම ලැබූ ශිෂ්‍යයන් අට දෙනකු ඊයේ ආරම්භ වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සා/පෙළ විභාගයට පෙනී සිටීම සඳහා පැමිණ සිටි අයුරු.

පනාගොඩ - චම්පා ජීවන්ති

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon