නල්ලූර්වලට මාළු වැස්සක්

  👤  3320 readers have read this article !
By mawbima 2017-12-13

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යාපනයේ - නල්ලූර් ප්‍රදේශයට 11දා සවස හදිසියේ ඇදහැලුණු වර්ෂාවත් සමඟ කුඩා ප්‍රමාණයේ මාළු විශාල ප්‍රමාණයක් වැටී තිබේ.
මේ වර්ෂාව පැවැතියේ විනාඩි විස්සක පමණ කාලයක් බවත් ඒ අවස්ථාවේදී මේ අන්දමට මාළු වැටුණු බවත් යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ වැසියෝ කියා සිටිති.
වර්ෂාව වැටී ඇත්තේද යාපනයේ නල්ලූර් ප්‍රදේශයට පමණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon