කලාකරුවෝ 200ක් කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලබති

  👤  2946 readers have read this article !
By mawbima 2017-12-13

චාමිණී ගම්මන්පිල
ඡායාරූප: සස්සඳ ලියනාරච්චි

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන 'රාජ්‍ය කලාභූෂණ සම්මාන උළෙල 2017' ඊයේ (12දා) කොළඹ 07, නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්විණි
සාහිත්‍ය, නර්තන, නාට්‍ය, චිත්‍ර හා මූර්ති, සංගීත හා විවිධ යන අංශවලින් ජීවිතේ සැ¼දෑ සමය ගත කරන වයස අවුරුදු 60 ඉක්මවූ දිස්ත්‍රික් පදනමින් තෝරාගත් සුවිශේෂී දක්‍ෂතාවන්ගෙන් හෙබි කලාකරුවන් දෙසීය දෙනකු එදින සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම අවස්ථාවට අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න හා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළු කලාකරුවෝ විශාල සංඛ්‍යාවක් සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon