එජාපයත් නීති විශාරදයකු කැඳවයි

  👤  4019 readers have read this article !
By mawbima 2018-01-12

දෙනගම ධම්මික රණවීර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනාධිපති ධුරයේ කටයුතු කළ හැක්කේ වසර 5ක්ද, 6ක්ද යන්න පිළිබඳ ඊයේ (11දා) එක්සත් ජාතික පක්ෂ නීති අංශයේ නීති විශාරදයකු කැඳවා කරුණු විමසා තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාපයේ මැති ඇමැතිවරුන් පිරිසක් එම නීති විශාරදයා, ඊයේ උදෑසන අරලියගහ මන්දිරයට කැඳවා නීතිමය කරුණු විමසා ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon