උසස් පෙළ නිම කළ ඔබේ අනාගත රන් මාවත ම්ධ්උ විශ්ව තක්සලාව - බත්තරමුල්ල

  👤  3277 readers have read this article !
By mawbima 2018-01-14

ඔබ මා මේ ජීවත් වන්නේ 21 වැනි ශත වර්ෂයේයි. වර්තමානයට වඩා අනාගතය බොහෝ ක්‍ෂේත්‍රයන්ගෙන් තරගකාරී වෙමින් තිබේ. අධ්‍යාපන ක්‍ෂේත්‍රයද එසේමය. දිනෙන් දින දියුණුව නව්‍යතාවන් සමඟ කාලානුරූපීව බිහිවන නවීනතම විෂය ක්‍ෂේත්‍රයන් මෙන්ම එකී විෂයයන්ගෙන් සුදුසුකම් සපුරණ විද්‍යාර්ථීන්ද එකී නව ලොවට පිවිසෙමින් සිටී. මේ තරගකාරී සමාජයත් සමඟ ඔබත් හරි හරියට ගැටිය යුතුයි. අනාගත ලොවට ප්‍රමාණවත් වන ලෙස දැන් දැන්ම සුදුසුකම් සපුරාගත යුතුයි. එසේ ඔබට අවශ්‍ය ආකාරයේ ඉහළ සුදුසුකම් ලත් ආචාර්ය මණ්ඩලයකින් යුත් ශිෂ්‍ය ශිෂ්‍යයන් අබිමුඛ කරගත් ඉගැන්වීමේ ක්‍රමව්දවලින් සමන්විත ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස ම්ධ්උ සරසවිය හඳුන්වා දිය හැකිය. එය ඔබගේ වෘත්තීය දිවියට මඟපෙන්වන සංසිද්ධියක් වනු නිසැකය.

ම්ධ්උ සරසවිය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විශ්වවිද්‍යාල පනත යටතේ ක්‍රියාත්මක ආයතනයකි. ඒ අතර ජීව වෛද්‍ය විද්‍යාව (ඕඪධ ර්ඥඤඪජචත ඉජඪඥදජඥ) මනෝ විද්‍යාව, (ර්ථීඵරජඩධතධඨර) මානව සම්පත් කළමනාකරණය, අලෙවිකරණය, ගිණුම්කරණය සඳහා කළමනාකරණවේදී උපාධි ලබාදෙන අතර, චීන කටු විද්‍යාව (ඒජභනභදජබභපඥ) කාට්සු (ම්චචබඵභ) හෙදි (ව්භඵපඪදඨ) හා තොරතුරු තාක්‍ෂණය (ධ්දටධපථචබඪධද ඊඥජඩදධතධඨර) ආදී විෂයයන් සඳහා ඔවුන් ශාස්ත්‍රවේදී උපාධි පිරිනමනු ලබයි. තවද, ජීව වෛද්‍ය විද්‍යාව (ඕඪධ ර්ඥඤඪජචත ඉජඪඥදජඥ), කළමනාකරණය (ර්චදචඨඥථඥදබ) විෂයන් සඳහා පිළිගත් උසස් ඩිප්ලෝමා හා සහතික පත්‍ර පාඨමාලා පිරිනමයි. ඊට අමතරව තොරතුරු තාක්‍ෂණය හා පරිගණක විද්‍යාව (ධ්ඊ චදඤ ඛ්ධථනභබඪදඨ) හා චීන කටු විද්‍යාව (ඒජභනභදජබභපඥ) විෂයයන් සඳහා ඩිල්ලෝමා පිරිනමයි. එමෙන්ම ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන දරුවන් උදෙසාම ක්‍රියාත්මක වන ජනමාධ්‍ය ඩිප්ලෝමාවටද (ර්චඵඵ ර්ඥඤඪච ර්චදචඨඥථඥදබ) දැන් ඔබට ඇතුළත් විය හැකියි. මේ සියලු සුදුසුකම් ම්ධ්උ සරසවිය ඔබට පිරිනමන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිවයි.

යම්කිසි අධ්‍යාපනික ආයතනයක ඉගෙනුම ලැබීමට නම් හුදු න්‍යායික දැනුම පමණක් ප්‍රමාණවත් නොවේ. විෂයානුබද්ධ ක්‍රියාකාරකම් හා බාහිර දැනුම ලබා ගැනීමටද පහසුකම් එහි තිබිය යුතුය. එලෙස අධ්‍යාපනික හා භෞතික සම්පත්වලින් පරිපූර්ණ අධ්‍යාපනයක්ද ම්ධ්උ සරසවිය වෙතින් ඔබට හිමි වෙයි. ඒ අනුව වායුසමීකරණය කළ සුවපහසු පන්ති කාමර, නවීන විද්‍යාගාර, ශ්‍රවණාගාර, පුස්තකාල හා ආපනශාලා ආදී පහසුකම් ම්ධ්උ සරසවිය තුළ ක්‍රියාත්මකවේ. විශේෂයෙන්ම ඔබේ කායික සුවතාව සඳහාම වෙන් වූ කාය වර්ධන මධ්‍යස්ථානයක්ද (ට්රථදචඵභඵ) මානසික සුවය සඳහා වෙන්වූ විවේකී ස්ථානයන්ද ඊට ඇතුළත්වේ. ම්ධ්උ සරසවිය තුළ ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය අධ්‍යාපනකරණය අභිභවා ගිය උසස් තලයේ අධ්‍යාපන ක්‍රියාපටිපාටිය (ඒඤමචදජඥඤ ඹ්ඥචපදඪදඨ ර්චදචඨඥථඥදබ ඉරඵබඥථඵ) කි. ඒ ස¼දහා නවීන තාක්‍ෂණයද යොදා ගන්නා අතර ලොව ඕනෑම තැනක තිබෙන තොරතුරක් එසැනින් ලබා ගැනීමට අධ්‍යයනය කිරීමට එම තාක්‍ෂණික පද්ධතිය තුළින් ඔබට හැකියාව ලැබේ.
විශේෂයෙන්ම ම්ධ්උ සරසවිය තුළ ඉගෙනුම ලබන ඔබට අවශ්‍ය අධ්‍යාපනික උපකරණ හා විෂයානුබද්ධ පොත්පත් ඔවුන් විසින්ම සපයන අතර සියලුම ඉගෙනුම් කටයුතු සඳහා දායකත්වය දක්වන්නේ උසස් පුහුණුවක් ලැබූ සුදුසුකම් ලත් වෘත්තීය ගුරු මණ්ඩලයක් විසිනි.

13 වසරක අඛණ්ඩ අධ්‍යාපන තරගයක නිරතව උසස් පෙළ නිම කළ ඕනෑම සිසුවකුට ම්ධ්උ සරසවි පාඨමාලා සඳහා එක් විය හැකිය. එම බඳවාගැනීම් මේ වන විට ම්ධ්උ සරසවි පරිශ්‍රයේදී සිදු කෙරේ. ඔබත් උසස් පෙළ නිම කළ පසු පිවිසිය යුතු අනාගත මාර්ගය සොයනවා නම් අනිවාර්යයෙන්ම පැමිණිය යුතු සරසවිය වන්නේ ම්ධ්උ සරසවියයි. ඒ ඉහත සඳහන් කළ සියලු වරප්‍රසාද හා පහසුකම් ඔබට හිමි වන එකම ආයතනය ම්ධ්උ සරසවිය වන නිසාවෙනි. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාදීම සඳහා ම්ධ්උ සරසවියෙහි සුහදශීලී කාර්ය මණ්ඩලයද ඔබ වෙනුවෙන් නිරතුරු කැපවී සිටී.

දුරකත - 077-003 3901
0112 741 878
0112 741 042
ලිපිනය: නො. 249/1, මාලඹේ පාර, තලංගම උතුර, කොස්වත්ත, බත්තරමුල්ල.
ඡ්-ථචඪත:ඪදටධ@ඬඪභ.තඬ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon