රටේ ආර්ථිකය හැසිරවීමේ නායකත්වය මම බාර ගන්නවා

  👤  3792 readers have read this article !
By mawbima 2018-01-22

මාස තුනකට පෙර තමාගේ නායකත්වයෙන් රටේ ආර්ථික කළමනා

කරණය සඳහා පිහිටුවූ ජාතික ආර්ථික සභාව හරහා රටේ ආර්ථිකය හැසිරවීමේ නායකත්වය තමන් මේ වසරේ සිට භාර ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඔහු පවසන්නේ අවුරුදු තුනක් එක්සත් ජාතික පක්ෂයේ අයට අවශ්‍ය විදියට ආර්ථික කළමනාකරණයට ඉඩ දුන් බව හා අද ජනතාවට බරපතළ ආර්ථික ප්‍රශ්න තිබෙන බවයි.
ජනාධිපතිවරයා මේ සඳහන කළේ කෑගල්ල නිදහස් මාවතේ පැවැති ජන රැලියකදීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon