කොටින්ගේ යැයි සැකකරන සබ්මැරීනයක කොටස් 2ක් මුලතිව්වලින් සොයාගෙන

  👤  3668 readers have read this article !
By mawbima 2018-01-23

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

එල්ටීටීඊ සංවිධානයේ බවට සැකකෙරෙන සබ්මැරීනයක කොටස් දෙකක් මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ තිබී ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.
මුල්ලිවයික්කාල් කැලයක තිබී හමු වූ මේ සබ්මැරීනයේ කොටස් පිළිබඳව නාවික හමුදාවේ ආධාර ඇතිව පරීක්ෂණ පවත්වාගෙන යයි.

එල්ටීටීඊ සංවිධානය විසින් අවසන් යුද සමයේදී මේ සබ්මැරීනය නිපදවා ඇතත් එය ඔවුන්ට ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වූ බව ආරක්ෂක අංශ විශ්වාස කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon