මල්ලවපොර සභාපති අසුන නිරෝෂන්ට

  👤  3507 readers have read this article !
By mawbima 2018-01-23

කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ නිලධාරි මණ්ඩලය පසුගියදා පත්වූ අතර, එහි සභාපතිත්වය නිරෝෂන් සංජීව මහතාට හිමි වී තිබේ.
ලේකම් තනතුර එච්.එම්. ලක්‍ෂ්මන් මහතාටත්, උප ලේකම් තනතුර අනුර ප්‍රනාන්දු මහතාටත් හිමිවෙද්දී භාණ්ඩාගාරික හා උප භාණ්ඩාගාරික තනතුරු පිළිවෙළින් එම්.එම්.එස්. මුයිස් හා ඒ.පී. නිශාන්ත යන මහත්වරුන්ට හිමිවිය.

තවද උප සභාපතිවරුන් ලෙස සී.ඒ.එම්. ටියුඩර්, ජේ.ආර්. මැන්ඩිස්, එච්.ටී.එම්. විජේසූරිය, එම්.එෆ්. නෞෂාඩ් හා පී.ජී. සුනිල් යන මහත්වරුන්ට හිමිව තිබිණි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon