ආබාධිත යුද සෙබළා මාස 3ක් තිස්සේ අතුරුදන්

  👤  3327 readers have read this article !
By mawbima 2018-06-14

මහියංගණය - රංජිත් කරුණාවීර

හමුදා සේවයේ නියුතුව යුද සමයේ ආබාධිත තත්ත්වයට පත්වූ ඡායාරූපයේ සිටින මේ පුද්ගලයා මාස 3ක් තිස්සේ නිවෙසින් අතුරුදන්ව ඇත. ඔහු පී.එම්. ගුණසේන නමැති වයස 46ක අයෙකි.

පසුගිය කාලයේ ඔහු මානසික රෝගී තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි අයෙක්ද වේ. ඔහුගේ නළලේ ඇහි බැම්මට ඉහළින් වෙඩි වැදී තුවාල සිදුව සුව වූ කැළල මඟින් පහසුවෙන් හඳුනා ගත හැකිය.

ඔහු පිළිබඳ තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංකයට දැනුම් දෙන්න.
මහියංගණ පොලිසිය 0552257222, කුකුළාපොළ ඥානමුදිත හිමි 0789283563, 0779042761

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon