හැටන් නගරයේ ගෙවත්තක අඩි 13ක් උස අපූරු ගෝවා ගසක්

  👤  3609 readers have read this article !
By mawbima 2018-06-14

හැටන් - චන්න අද්දරගේ

අඩි 13ක් පමණ උසකින් යුතු අපූරු ගෝවා ගසක් හැටන් නගරයේදී දක්නට හැකිවිය. හැටන් විල්ප්‍රඩ්පුර ප්‍රදේශයේ ප්‍රශාන්ති ප්‍රනාන්දු මහත්මියගේ ගෙවත්තේ මේ ගෝවා ගස දක්නට තිබේ.

වසර තුනකට පමණ පෙර නිවෙසේ පරිභෝජනය සඳහා වෙළෙඳපොළෙන් ගෙන ආ ගෝවා අත්තක් සිටුවූ බවත් එය මෙතරම් වැඩුණු බවත් පවසයි. මේ සඳහා කිසිදු රසායනික පොහොර වර්ගයක් නොයෙදූ බවද පවසන අතර මේ මල් ගෝවා ගසෙන් පරිභෝජනයට කොළ ලබාගත් වාර ගණන කොතෙක් දැයි මතක නැති බවද පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon