ඇපජි සුබසාධක සංගමයේ සංවිධානත්වයෙන් ඉෆ්තාර් උත්සවය සැමරේ

  👤  3346 readers have read this article !
By mawbima 2018-06-14

ඇපජි හොල්ඩින්ග්ස් සහ සිලෝන් නිව්ස්පේපර්ස් සුබසාධක සංගමයේ මෙහෙයවීමෙන් පැවැති ඉෆ්තාර් උත්සවය ඇපජි ඉන්ටර්නැෂනල් (පුද්:) සමාගමේ හා සිමාසහිත සිලෝන් නිව්ස්පේපර්ස්් (පුද්:) සමාගමේ සභාපති ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහි දැක්වෙනුයේ එම උත්සවයේ අවස්ථාවන් කිහිපයකි.

ඡායාරූප වෙනුර චන්ද්‍රමාලිත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon