ලංකාවට එන අප්‍රිකානු එක්දින සංචිතයට නවකයෝ දෙදෙනෙක්

  👤  3546 readers have read this article !
By mawbima 2018-06-20

ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන දකුණු අප්‍රිකානු එක්දින සංචිතය මේ වන විට ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වය ෆෆ් ඩු ප්ලෙසිස් විසින් දරනු ලබන අතර, දඟ පන්දු යවන ඉම්රාන් තහීර් විවේකයක් ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත්කර තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා මේ දක්වා එක්දින වරම් දිනා නොමැති ජූනියර් ඩලා, රීසා හෙන්ඩ්රික් දකුණු අප්‍රිකානු සංචිතයට එක්කර තිබීමද
විශේෂත්වයකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon