ත්‍රිරෝද-යතුරුපැදිවලට අඩුමිල පෙට්රල්

  👤  3433 readers have read this article !
By mawbima 2018-06-20

චාමර අමරසූරිය

ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සඳහා ඉදිරියේදී නව පෙට්රල් වර්ගයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.
ආර්ථික වශයෙන් සහනයක් ලබාදීමට හැකි වන ලෙස මෙම නව පෙට්රල් වර්ගය හඳුන්වාදීමට අවශ්‍ය අත්හදා බැලීම් මේ වනවිට සිදු කරන බවද අමාත්‍යවරයා කියා සිටී.

එසේම පසුගිය කාල සීමාවේ ඉන්ධන මිල වැඩි කිරීම සිදු කළේ තමන් සහ ආණ්ඩුවත් කැමැත්තෙන් නොවන බවද අර්ජුන රණතුංග මහතා පවසයි. ඉන් මහජනතාව සිදුව ඇති පීඩාව ගැනද අවබෝධයෙන් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon