බුද්ධික වැඩ භාර ගනී

  👤  3746 readers have read this article !
By mawbima 2018-06-22

කර්මාන්ත හා වාණිජ්‍ය නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා එම ධුරයෙහි වැඩ භාර ගැනීමේ උත්සවය නාරාහේන්පිට පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (21) වැනිදා පැවැත්විණි.

මේ සඳහා කර්මාන්ත හා වාණිජ්‍ය අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා, රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස හා පවුලේ ඥාතීන්, පාක්ෂිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon