මාතරදී දිවිපිදූ පොලිස් නිලධාරියාට අගමැති අවසන් ගෞරව දක්වයි

  👤  3995 readers have read this article !
By mawbima 2018-06-25

උපතිස්ස පෙරේරා, ගන්දර _ නිලූකා හේරත්

මාතර ස්වර්ණාභරණ අලෙවිසලක් මංකොල්ලකෑමට පැමිණි අවස්ථාවේ කොල්ලකරුවන්ගේ වෙඩිපහරින් මියගිය මාතර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ කොස්තාපල් සුරංග ප්‍රදීප් වීරසිංහ (33) මහතාගේ දේහයට බුහුමන් දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (23දා) මාතර, ගොඩගම, කිරින්දගේ වත්තේ පිහිටි ඒ මහතාගේ නිවෙසට ගියේය.මෙම අවස්ථාවටඅමාත්‍ය සාගල රත්නායක හා නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහත්වරුද එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon