හමුදාපතිට වසරක සේවා දිගුවක්

  👤  3079 readers have read this article !
By mawbima 2018-07-12

චාමර අමරසූරිය

යුද හමුදාවේ ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හට වසරක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

යුද හමුදාපතිවරයාගේ සේවය අගයමින් මෙම සේවා දිගුව ලබාදී ඇති අතර එය ලබන අගෝස්තු 19 වැනිදා සිට බලපැවැත්වෙන බවද යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි.
යුද හමුදාපතිවරයා ලද දෙවැනි සේවා දිගුවද මෙය වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon