2018 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යයි

  👤  3501 readers have read this article !
By mawbima 2018-07-13

දෙනගම ධම්මික රණවීර

මුදල් අමාත්‍යාංශය විසින් සකස් කරන ලද 2018 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පියවර ගෙන ඇත.

2018 වසරේ මුල් මාස 4හි රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු ඇතුළත් කොට එම වාර්තාව සකස් කොට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon