ජානක රණසිංහත් එක්වෙයි

  👤  3593 readers have read this article !
By mawbima 2018-07-13

නේපාලයේ කත්මන්ඩු නුවරදී හෙට (14දා) සහ අනිද්දා (15දා) පැවැත්වෙන ආසියානු කඹ ඇදීමේ සම්මේලනයේ විශේෂ මහා සභා රැස්වීම සහ නිලවරණයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනයේ සභාපති කර්නල් ජානක රණසිංහ මහතා අද (13දා) මවුබිමෙන් පිටත්ව යෑමට නියමිතය. රටවල් 13ක සහභාගිත්වයෙන් පැවැත්වෙන ආසියානු කඹ ඇදීමේ සම්මේලනයේ විශේෂ මහා සභා රැස්වීමකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනයේ නිලධාරියකු සහභාගි වන්නේ පළමු වරට වීමද විශේෂත්වයකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon