ප්‍රසන්න රණවීර වරප්‍රසාද කමිටුව හමුවට

  👤  3403 readers have read this article !
By mawbima 2018-07-13

ජේ.ටී. ද සිල්වා

පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන අවස්ථාවේ සෙංකෝලය තබා ඇති ස්ථානයට පැමිණ එය රැගෙන යෑමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවීර මෙම මස 16දා වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා ඇත.මන්ත්‍රිවරයාගේ නිදහසට කරුණු දක්වන ලෙස ඉකුත් සතියේ කාරක සභාව දන්වා තිබිණි. ලබන සඳුදා වරප්‍රසාද කාරක සභාව වාචික ප්‍රකාශ ලබාගැනීමට අපේක්ෂා කරන බව දැනුම්දී ඇතැයි මන්ත්‍රි ප්‍රසන්න රණවීර 'මව්බිම'ට පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon