ඉදිරි සති කිහිපය තුළ පොල් මිල අඩු වේවි

  👤  2971 readers have read this article !
By mawbima 2018-07-20

නුවන් හෙට්ටිආරච්චි

ඉදිරි සති කිහිපය තුළ පොල් මිල තවත් පහළ බසින බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රංජිත් "මව්බිම"ට පැවැසීය. මේ වන විට පොල් පලදාව ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බැවින් ඉදිරියේදී එම පොල් වෙළෙඳපොළට පැමිණීමත් සමඟ පොල් මිල අඩු වනු ඇතැයි ලේකම්වරයා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon