ඥානසාර හිමිට පොදු සමාවක් දෙන්න

  👤  2871 readers have read this article !
By mawbima 2018-08-10

දෙනගම ධම්මික රණවීර

අධිකරණයට අපහාස කළැයි වැරැදිකරු කොට සිර දඬුවම් නියම කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාවක් ලබා දෙන ලෙස බොදුබල සේනා සංවිධානය ඊයේ (9දා) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඉල්ලා සිටියේය.

එහිදී අදහස් දක්වමින් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියා සිටියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් එසේ ඉල්ලා සිටියේ ඥානසාර හිමියන් අපරාධ ගණයේ වරදක් සිදු නොකළ නිසා බවද අවධාරණය කරමිනි.

රට, ජාතිය, ආගම සහ රණවිරුවන් වෙනුවෙන් හඬ නැඟූ භික්ෂුන් වහන්සේ නමක් සිරගත කිරීම දේශපාලන අරමුණු අනුව සිදුවූවක් බවටද එහිදී උන්වහන්සේ චෝදනා කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon