අභියෝගයන් පරිත්‍යාගයෙන් ජය ගැනීමට ශක්තිය ලැබේවා! - ඇමැති රවුෆ් හකීම්

  👤  3568 readers have read this article !
By mawbima 2018-08-22

ලක්ෂ්මී ජයකොඩි

ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම් ජනතාව නොයෙකුත් ආර්ථික, සමාජීය සහ දේශපාලනික ප්‍රශ්නවලට මුහුණපා සිටින අවධියක එම අභියෝගයන් පරිත්‍යාගයෙන් ජය ගැනීමේ ශක්තිය හා ධෛර්යය ලැබේවායි යනු අල්ලාහ් දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

"ඊදුල් අල්හා හජ්" උත්සවය වෙනුවෙන් අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති සුබපැතුම් පණිවුඩයේ මේ බව සඳහන් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon