A/L ලියූ අයට ආණ්ඩුවෙන් 19+

  👤  3461 readers have read this article !
By mawbima 2018-08-22

දෙනගම ධම්මික රණවීර

මෙවර අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටින සිසු - සිසුවියන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් '19+ ජයග්‍රාහි මාවතක් කරා...' යන මැයෙන් මාර්ගෝපදේශ සංග්‍රහයක් ඉදිරිපත් කර ඇත.

උසස් පෙළ විභාගයෙන් පසු විධිමත් සහ පිළිගත් උසස් අධ්‍යාපන ප්‍රවේශයක් සකස් කරගැනීමට එම සිසු සිසුවියන්ට මඟ පෙන්වීම එහි අරමුණ වී ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය සමාගාමී මාර්ගෝපදේශ හා උපදේශන ශාඛාව විසින් එම මාර්ගෝපදේශ සංග්‍රහය පිළියෙල කොට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon