ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමක් චීන සංචාරයක

  👤  3171 readers have read this article !
By mawbima 2018-09-11

ජේ.ටී. ද සිල්වා

රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාරගේ නායකත්වයෙන් යුත් පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමක් අධ්‍යාපන චාරිකාවක් සඳහා චීනය බලා පිටත්ව ගියහ. ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රිවරු මෙම කණ්ඩායම නියෝජනය කරති. දින හතක් චීනයේ ගත කරන මෙම පිරිස චීනයේ විශ්වවිද්‍යාලවලට ගොස් ඒවායේ අධ්‍යයන කටයුතු කෙරෙන ආකාරය පිළිබඳව අධ්‍යයනයක යෙදෙනු ඇත. චීනයේ කර්මාන්තශාලා කිහිපයකටද මෙම මන්ත්‍රි කණ්ඩායම යෑමට නියමිතය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon