මහේලගෙන් හා සංගාගෙන් සුබ පැතුම්

  👤  3329 readers have read this article !
By mawbima 2018-09-11

ශ්‍රී ලංකාව ආසියානු මට්ටමෙන් ලද මෙම දැල්පන්දු ජයග්‍රහණය පිළිබඳව ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයන් දෙදෙනකු වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර සුබ පැතුම් එක්කරමින් තම අදහස් පළ කර ඇත. එනම් මේ සම්බන්ධයෙන් කුමාර් සංගක්කාර ඔහුගේ ට්විටර් ගිණුම ඔස්සේ පවසා ඇත්තේ මෙම ජයග්‍රහණය ආශ්චර්යවත් ජයග්‍රහණයක් සේම එයින් රටට ආඩම්බරයක් එක්කළ බවය. එසේම මහේල ජයවර්ධනද මේ සම්බන්ධයෙන් ට්විටර් ගිණුමට සඳහන් කර ඇත්තේ මෙය විශිෂ්ට කර්තව්‍යයක් බවත්, කණ්ඩායමේ සියලු දෙනා පිළිබඳව ආඩම්බර වන බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon