ජීවිතය ගැන කලකිරුණොත් ඇමතිය හැකි දුරකථන අංකයක්

  👤  2721 readers have read this article !
By mawbima 2018-09-12

දෙනගම ධම්මික රණවීර


දිවි නසා ගැනීම් වළක්වාලීමේ අරමුණින් එබඳු ගැටලු ඇති පුද්ගලයන්ට පිහිටවීම සඳහා 1333 අංකයෙන් නව ක්‍ෂණික දුරකථන අංකයක් හඳුන්වා දීම පෙරේදා (10දා) සිදු කෙරිණි. ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් නිදහස් චතුරස්‍රයේදී ඒ සඳහා උත්සවයක්ද පැවැත්විණි. සුරේෂ් මෙන්ඩිස් මහතා සභාපතිත්වය දරන සී.සී.සී. පදනම මඟින් එම කටයුතු මෙහෙයවනු ලබයි.


දිවි නසා ගැනීමට සිතන අය 1333 අංකයට කතා කොට තම ගැටලුව ඉදිරිපත් කළ පසු ඔහුට සහාය වීම එම ආයතනයේ අරමුණයි. පැය 24 පුරාම එම දුරකථන සේවය ක්‍රියාත්මක වෙයි.
ඡායාරූප - සරත් කුමාර

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon