ලංකාවේ සුනිල් ස්වීඩන් ඡන්දෙන් දිනුම්

  👤  2550 readers have read this article !
By mawbima 2018-09-12

අනුරාධා හේරත්ඉ

තිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලාංකිකයකු ස්වීඩන් මැතිවරණයකදී ජයග්‍රහණය ලබා තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරි සාමාජිකයකු ලෙස 1986 සිට කටයුතු කළ මොහු සුනිල් ජයසූරියයි. මොහු ලාංකේය වමේ ව්‍යාපාරය වෙනුවෙන් බොහෝ කැප කිරීම් කළ අයකු වන අතර 1996 සිට ස්වීඩනයේ වාමාංශික පක්‍ෂය හා එක්ව කටයුතු කරයි. ඔහු මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයේද ක්‍රියාකාරිකයෙකි.


ස්වීඩන් මැතිවරණය ප්‍රධාන පරිපාලන ඒකක තුනක් වන පාර්ලිමේන්තුව, පළාත් පාලන සභාව හා නගර සභාව ඉලක්ක කරගනිමින් වසර 4කට වරක් පැවැත්වෙන අතර ජයසූරිය මහතා මෙවර ඉදිරිපත් වූයේ ර්ණීඅඡ්ඕඅර්ණී නගර සභාවටය. ඒ එරට වාමාංශික ව්‍යාපාරයේ ප්‍රධානතම පක්ෂය වන ඹ්ඡ්ජ්ඊ ර්ථීඒඅඊකයේ අපේක්ෂකයකු ලෙසිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon