ආසියානු කලාපීය ආර්ථික සමුළුවට අගමැති පිටත්ව යයි

  👤  697 readers have read this article !
By mawbima 2018-09-12

කටුනායක _ ගයා තිරිමාදුර

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආසියානු කලාපීය ආර්ථික සමුළුවට සහභාගි වීම පිණිස තුන් දින නිල සංචාරයක් අරඹමින් පෙරේදා (10දා) උදෑසන වියට්නාමය බලා පිටත්ව ගියේය. මෙම සංචාරයට 12 දෙනකුගෙන් යුත් දූත පිරිසක් එක් වී සිටියහ. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 404 දරන ගුවන් යානයෙන් අගමැති ප්‍රධාන දූත පිරිස කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon