උතුරු පළාත් සභාවේ අවසන් සැසිවාරය 23 වැනිදා

  👤  2586 readers have read this article !
By mawbima 2018-09-14

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

උතුරු පළාත් සභාවේ අවසන් සැසිවාරය ලබන ඔක්තෝබර් මස 23 වැනිදාට යොදා ගෙන ඇති අතර එම දිනය උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාගේ උපන් දිනයද යෙදී තිබේ.

ඔක්තෝබර් මස 23 වැනිදා පැවැත්වෙන උතුරු පළාත් සභාවේ අවසන් සැසිවාරයයි.

ඊට හේතුව වන්නේ ඔක්තෝබර් මස 25දා උතුරු පළාත් සභාව විසුරුවා හැරීමට නියමිතව තිබීමයි. උතුරු පළාත් සභාවේ 131 වැනි සැසිවාරය සැප්තැම්බර් මස 11 වැනිදා පැවැති අවස්ථාවේදී එහි අවසන් සැසිවාරය ඔක්තෝබර් 23 වැනිදා පැවැත්වීමට තීරණය කොට තිබේ. 

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon