ගෑස් 195කින් වැඩි කරන්න කැබිනට් අනුමැතිය

  👤  3155 readers have read this article !
By mawbima 2018-09-19

කි.ග්‍රෑ. 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් ඉහළ දැමීමට ඊයේ (18දා) කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යෑම හා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශීඝ්‍රයෙන් අවප්‍රමාණ වීම සැලකිල්ලට ගනිමින් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 325කින් ඉහළ නංවන ලෙස ජීවන වියදම් කමිටුව ඉදිරිපත් කළ යෝජනාව නිසාත් මෙසේ ගෑස් මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී මේ සඳහා අනුමැතිය ලැබී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon