සීනි 20කින් නඟී

  👤  3242 readers have read this article !
By mawbima 2018-09-19

ආනයනික සීනි කිලෝ එකක බද්ද රුපියල් 11කින් වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය ඊයේ (18දා) තීරණය කොට ඇත.

මුදල් අමාත්‍යාංශයේ එම තීරණයට ප්‍රතිචාර දක්වමින් සීනි ආනයනකරුවන් සඳහන් කරන්නේ මේ නිසා සීනි කිලෝවක මිල රුපියල් 20කින් වැඩි කිරීමට සිදුවන බවයි.

එහෙත් මුදල් අමාත්‍යාංශය පවසන්නේ එම බදු වැඩි කළද සීනි මිල වැඩි කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon