'මාධ්‍ය සමීක්ෂා III' ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය 21දා

  👤  1117 readers have read this article !
By mawbima 2018-09-19

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කරනු ලබන 'මාධ්‍ය සමීක්ෂා ධ්ධ්ධ්' ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 21 වැනිදා (සිකුරාදා)

පෙ.ව. 10.00ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
'ජනමාධ්‍ය අධ්‍යාපනයේ නව ප්‍රවණතා සහ සංකල්පීය එළැඹුම්' යන මැයෙන් මෙදින මුඛ්‍ය දේශනය ආචාර්ය ටියුඩර් වීරසිංහගෙනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon