ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් විසිපහකින් අඩුවෙයි

  👤  1035 readers have read this article !
By mawbima 2018-09-19

දෙනගම - ධම්මික රණවීර

ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 25කින් අඩු කිරීමට ඊයේ (18දා) පැවැති ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ඇතුළත් ජීවන වියදම් කමිටුව රැස් වී එම තීරණය ගෙන ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon