නාලක ගැන පොලිස්පති වාර්තාව ජනපතිට-අගමැතිට

  👤  2839 readers have read this article !
By mawbima 2018-09-20

දෙනගම ධම්මික රණවීර

අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විශේෂ විමර්ශන වාර්තාවක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් භාරදී තිබේ.

ඊට අදාළ පරීක්ෂණ කටයුතු කඩිනමින් සිදු කරන බවත් ඒ අනුව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සිදු කරන බවත් සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවැසීය. ඔහු එසේ පැවැසුවේ ඊයේ (19දා) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon