රුපියල තවත් බාල්දුයි: දැන් 167.41 ය

  👤  2733 readers have read this article !
By mawbima 2018-09-20

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ (19දා) වනවිට රුපියල් 167.41 දක්වා අවප්‍රමාණ වී තිබිණි.

එහිදී ඩොලරයක ගැනුම් මිල වාර්තා වූයේ රුපියල් 163.83ක් වශයෙනි.

ඊට පෙර දින දෙක තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව එය රුපියල් 165.41 ක් විය.

මේ අනුව දින දෙකක් තුළ රුපියල් දෙකකින් රුපියල බාල්දු වී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon