සිරකරුවෙක් ගෙල වැලලා ගනී

  👤  518 readers have read this article !
By mawbima 2018-09-20

කුමුදු උපුල් ශාන්ත

මිනීමැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට ලක්ව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවකු ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

එසේ සියදිවි නසාගෙන ඇත්තේ බළපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

එම පුද්ගලයා පෙරේදා (18දා) පස්වරුවේ එම බන්ධනාගාරයේ වැසිකිළියක් තුළදී එසේ සිය දිවි හානි කරගෙන ඇති බවද අදාළ පරීක්ෂණවලින් පසු ඔහුගේ සිරුර ඥාතීන් වෙත භාරදීමට අවශ්‍ය පියවර ගත් බවද බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon