කෘෂිකර්ම ඇමැතිගේ ගෙවත්ත

  👤  2924 readers have read this article !
By mawbima 2018-09-21

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිල නිවෙස පිහිටි ගෙවත්තේ අස්වනු නෙළීම ඊයේ (20දා) පෙරවරුවේ සිදු කරනු ලැබීය. කෘෂිකර්ම අමාත්‍යවරයාගේ නිල නිවෙස පිහිටා ඇත්තේ කොළඹ මහගමසේකර මාවතෙයි. ඉතා සීමිත ඉඩකඩක වුවත් උඩරට සහ පහතරට එළවළු වර්ග රැසක් ඉතා සාර්ථකව අමාත්‍යවරයාගේ ගෙවත්තේ වගා කර තිබිණි. ගෝවා, මල්ගෝවා,බණ්ඩක්කා, මාළුමිරිස්, වම්බටු, මිරිස්, තක්කාලි, රාබු, නෝකෝල්, බීට්රූට්, දඹල, සලාද කොළ, කිරිඅල, තිබ්බටු ආදී බොහෝ එළවළු ඇමැතිවරයාගේ ගෙවත්තේ වගා කර තිබීම සුවිශේෂී විය. මේ එහි අස්වනු නෙළන අයුරුයි.

ඡායා-සස්සඳ ලියනාරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon