බෝයගනේ ශ්‍රී සුමනචිත්ත විවේකාශ්‍රමයේ සැතපෙන පිළිමය 27 වැනිදා විවෘත වේ

  👤  3164 readers have read this article !
By mawbima 2018-09-23

පොළොන්නරුවේ ගල් විහාරයේ අනුරුවක් ලෙසින් බෝයගනේ ශ්‍රී සුමනචිත්ත විවේකාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ ගලින් නෙළන ලද අඩි 30ක් පමණ දිග සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ සැප්. 27 වැනි දින ප.ව. 3.00ට යෙදන සුබ මොහොතින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහ සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් බුද්ධ ශාසන අමාත්‍ය ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් විවෘත කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon