ප්‍රඥා ප්‍රදීපයෙන් පරිගණක පුහුණුව

  👤  3176 readers have read this article !
By mawbima 2018-09-23

ප්‍රඥා ප්‍රදීප සංකල්පය මඟින් පරිගණක පුහුණුව ලබාදීමේ වැඩසටහනක් නොබෝදා ප්‍රඥාප්‍රදීප මූලස්ථානයේදී දියත් කරන ලදී.

පෞද්ගලික ආයතනයක් එම ව්‍යාපෘතියට පරිගණක යන්ත්‍ර ලබාදීම සඳහා එකඟ විය.

එහිදී බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ප්‍රඥාප්‍රදීප සංකල්පය නිර්මාතෘ ජයන්ත ද සිල්වා මහතාට පරිගණක යන්ත්‍ර ප්‍රදානය කරන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon