මැණික් හේමචන්ද්‍රගේ රූපලාවණ්‍ය වැඩමුළුවක් අරණායක

  👤  3118 readers have read this article !
By mawbima 2018-09-23

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී මැණික් හේමචන්ද්‍ර මෙහෙයවන කොණ්ඩා මෝස්තර සැකසීමේ හා කොණ්ඩා කැපීමේ වැඩමුළුවක් 25දා පෙ.ව. 8.30 සිට ප.ව. 1 දක්වා අරණායක මානධී ඇකඩමිහිμ පැවැත්වීමට නියමිතය. මෙම වැඩමුළුව නොමිලේ පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගි වීමට කැමැති අය එදිනට පැමිණෙන ලෙස ඉල්ලා සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon