ජනපති ජගත් සමුළුව ඇමතීමට පැමිණෙමින්

  👤  695 readers have read this article !
By mawbima 2018-09-26

තිවංක බැරගම නිව්යෝර්ක් සිට

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 73 වැනි සැසිවාරයේ ප්‍රධාන සැසිය ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (25දා) පස්වරුවේ නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේදී අභිමානවත් අයුරින් ආරම්භ කෙරුණු අතර එම සමුළුව සඳහා එක්වීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජගත් සංවිධාන මූලස්ථානය වෙත පැමිණි අයුරු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon