ඉතාලියේ සෙනට් සභිකයකු කථානායක හමුවී

  👤  676 readers have read this article !
By mawbima 2018-09-26

දෙනගම ධම්මික රණවීර

ඉතාලි පාර්ලිමේන්තුවේ කීර්තිමත් සෙනෙට් සභිකයකු වන ලොවුරා බොටිසි මහතා ඇතුළු පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියහ.

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා රැසකටම එම පිරිස එක්වූහ. ඔවුහු පාර්ලිමේන්තුවට පැමිණ කථානායක කරු ජයසූරිය මහතා සමඟද විශේෂ සාකච්ඡාවක නිරත වූහ.

ශ්‍රී ලංකාව වත්මන් ආණ්ඩුව සමයේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් මෙන්ම රටේ සංවර්ධනය පිළිබඳවද ලබා ඇති ප්‍රගතිය එහිදී කරු ජයසූරිය මහතා විසින් පැහැදිලි කොට දෙනු ලැබීය. එම පිරිස ඡායාරූපයට මුහුණ දුන් අයුරු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon